ජෝන් ඩෙවි විසින් රචිත An Account of The Interior Of Ceylon and Of its Inhabitants ඇල්ලේපොළ එච්.එම් සොමරත්නයන් විසින් ඩේවි දුටු ලංකාව නමින් සිංහලයට පරිවර්තනය කළේය.
මුල් පරිච්ඡෙද තුන භූගෝලීය පිහිටීම කදු ඛනිජ පිළිබද විස්තර කරයි.තුන්වන හතරවන පස්වන හා හයවන පරිච්ඡෙද උඩරට රාජධානියේ දේශපාලන පසුබිම විස්තර කරයි.හත්වන පරිච්ඡේදය ආගමික පසුබිම විස්තර කරයි.අටවන පරිච්ඡෙදය කලාව හා සාහිත්‍ය විස්තර කරයි.නමවන පරිච්ඡෙදයෙන් ගැමි ජීවිතය විස්තර කරයි.දහවන පරිච්ඡේදයෙදී ඩේවි විසින් විවිධ පුද්ගලයින් හමඑී ලබාගත් තොරතුරු ජනප්‍රවාද විස්තර කරයි.
Davy Dutu Lankawa - ඩේවි දුටු ලංකාව
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - H M Ellepola Somarathna Himi - එච් . එම් ඇල්ලේපොළ සෝමරත්න හිමි
- ISBN: 9789559170473
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80